නීතිවිරෝධී දුම්වැටි තොගයක් STF භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

නීතිවිරෝධී දුම්වැටි තොගයක් STF භාරයට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් STF භාරයට

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව කඳාන ප්‍රදේශයේ  සිදුකළ වැටලීමකදී තීරුබදු නොගෙවූ නීතිවිරෝධී දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.

 

මෙම දුම්වැටි තොගයේ අනිවාර්ය කර ඇති රජයේ අවවාද සටහන්ද තිබි නොමැත.

 

දුම්වැටි 80000ක පමණ තොගයක් රැගෙන ඒවා අලෙවි කිරීමට රැගෙන යමින් සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු ද  මෙහිදී අත්අඩංගුවට ගැනුණා.

 

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56කට අධික බවයි වාර්තා වන්නේ.

views

669 Views

Comments

arrow-up