දෙදරු මවට රෙදි ගලවා පහරදීලා, පාසල් සිසුන්ටත් ගහලා - චණ්ඩි හමුවේ පොලිසිය නොණ්ඩියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

දෙදරු මවට රෙදි ගලවා පහරදීලා, පාසල් සිසුන්ටත් ගහලා - චණ්ඩි හමුවේ පොලිසිය නොණ්ඩියි

දෙදරු මවට රෙදි ගලවා පහරදීලා, පාසල් සිසුන්ටත් ගහලා - චණ්ඩි හමුවේ පොලිසිය නොණ්ඩියි

බඩල්ගම, බටකන්ද ජනපදයේ පදිංචි තරුණ දෙදරු මවක් නිරුවත්කර ප්‍රසිද්ධියේ පහරදීම, පාසල් සිසුන්ට පහරදීම සහ තවත් මැරක්‍රියා රැසක් එම ප්‍රදේශයේ මැර කල්ලියක් විසින් සිදුකර තිබේ.

 

ඒවා සිදුකළ එම ජනපදයේ පදිංචි මැර කල්ලියට එරෙහිව බඩල්ගම පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක නොකරන බව ප්‍රදේශවාසීන් පවසයි. 

 

පොලිසියේ නිහඩවීමට එරෙහිව කටුකෙන්ද ජනපදයේ ගම්වාසීහු පසුගිය 23 වනදා විරෝධතාවයක නිරතවිය.

views

408 Views

Comments

arrow-up