DEC
14
කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහලට

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (14) රෝගීන් දෙදෙනකු මියගොස් ඇති අතර වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 154ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා
අද දිනයේදී මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
583 Views
Comments