සමඟි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

සමඟි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්

සමඟි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්

නිරෝධායන රෙගුලාසි භාවිතා කරමින් විරෝධතාවල නිරත වන අය අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් සමඟි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එෆ්.ආර්. පෙත්සම් 03ක් ගොනුකර තිබේ.
 

views

791 Views

Comments

arrow-up