DEC
18
මෝටර් රථයක් මුහුදට වැටෙයි

රියදුරුට නින්ද යෑම නිසා මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබේ.
තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන අතර ඔහු මේ වන විට රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
215 Views
Comments