FEB
21
නාවලපිටියේ දී දුම්රියක් පීලි පනියි

කොළඹ, කොටුවේ සිට බදුල්ල බලා ධාවනය කළ දුම්රියක් නාවලපිටිය සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදී දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබෙන්නේ පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා
818 Views
Comments