AUG
12
දිනේෂ් චන්දිමාල් නේපාල කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි

නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට එක්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගිවිසුම් ගතවී ඇත.
බායිරහවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙන් චන්දිමාල් තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස එරට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ පුබුදු දිසානායක කටයුතු කරයි.
831 Views
Comments