NOV
13
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට යළි ඇරඹේ

විදෙස් රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳුදා (16) සිට නැවත ආරම්භ කරන බව COVID-19 පුපුරා යාම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී (NOCPCO) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ස්ථාවර සැලැස්මක් අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය යළි අරඹන බවයි ඔහු සදහන් කළේ.
593 Views
Comments