හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා.

 

ඔහු කුරුණෑගල දිස්තික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වෂයෙන් 1994 සිට 2020 දක්වා දීර්ග කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළා

 

අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බවයි වාර්තාවන්නේ

 

 

 

views

635 Views

Comments

arrow-up