SEP
02
'කුඩු සඳා' හෙරොයින් සමඟ අත්අඩංගුවට

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා“ නමැත්තිය තොටළඟ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10ක් පොලිස් බාරයට ගෙන තිබේ.
838 Views
Comments