කන්දකාඩු පොකුරෙන් සමාජ ව්‍යාප්තියක අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා වීමෙන් පසු ඔහු පුනරුත්ථාපනය සඳහා යොමු කොට සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයන්ගේ සිදු කළ පීසීඅර් පරීක්ෂණ මගින් ආසාදිතයන් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේ දී තවත් වැඩි වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකට ද කොරෝනා රෝගය වැළඳී ඇති බවට ඊයේ දින තහවුරු වී ඇති බව පැවසූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇය පොදු ප්‍රවාහන සේවා භාවිත කොට ඇති බවද
1011 Views
Comments