APR
27
රන්ජන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රථිපලය

පසුගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා.
නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබෙනවා.
3964 Views
Comments