මහර ගැටුමින් මියගිය 06දෙනෙකුගේ සිරුරු හඳුනා ගනී

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය 11 දෙනා අතුරින් 06 දෙනෙකුගේ සිරුරු හඳුනා ගෙන තිබෙනවා .
හදුනාගත් සිරුරු අතරින් දෙදෙනෙකුගේ පශ්චාද් මරණ පරීක්ෂණ සිදුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
තවත් මෘත ශරීර 05 හඳුන් ගැනීමට ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමද 25 ක් දක්වා වැඩි කර තිබෙනවා
මේ වන විට එම සිදුවීමට අදාළව ප්‍රකාශ 116ක් සටහන කරගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා කියා සිටියේ.
609 Views
Comments