MAR
26
පන්සල් භූමියේ ගංජා වැවූ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට

විහාරස්ථාන භූමියේ ගංජාපැළ වගාකර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත බෝගහකුඹුර පොලීසිය මඟින් (24) වෙනිදා ඔහිය ශ්‍රී විවේකාරාමාධිපති බෝවැල්ලේ සිරිසුමන (24) හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් ගොස් සිදුකළ පරීක්ෂවේදී විහාරස්ථ භූමියේ අඟල් හයක් පමණ උසැති ගංජාපැළ 571 සොයාගෙන ඇත.
සැකකාර හිමි සහ ගංජාපැළ වලින් කොටසක් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
93 Views
Comments