ඌරුජුවා සහ කොස්ගොඩ තාරකගේ මරණ ගැන නීතීඥ සංගමය නොසතුටින්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

ඌරුජුවා සහ කොස්ගොඩ තාරකගේ මරණ ගැන නීතීඥ සංගමය නොසතුටින්

ඌරුජුවා සහ කොස්ගොඩ තාරකගේ මරණ ගැන නීතීඥ සංගමය නොසතුටින්

මෙලන් බාබුලා නොහොත් ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් මගින් හෙලා දැක ඇත.

 

එම සංගමය විසින් කල නිවේදනය සඳහන් වන්නේ අත්අඩංගුවෙහි පසුවන නිරායුධ සිරකරුවන්ගෙන් ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවයි.

 

තමා භාරයේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කර ගැනීමට කරගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කිහිප වතාවක්ම අපොහොසත් වී ඇති බවත් මෙම නිවේදනයේ සඳහන්.

 

views

571 Views

Comments

arrow-up