ගෑස් ටැංකියක් පුපුරා යයි - කාන්තාවකට බරපතළ තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

ගෑස් ටැංකියක් පුපුරා යයි - කාන්තාවකට බරපතළ තුවාල

ගෑස් ටැංකියක් පුපුරා යයි - කාන්තාවකට බරපතළ තුවාල

රත්නපුර ප්‍රදේශයේ පැන්සලක් තුළ ගෑස් ටැංකියක් පුපුරායාමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

 

මෙලෙස පිපිරීම සිදුව ඇත්තේ රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළේ පිහිටා තිබූ බේකරි නිෂ්පාදන අලෙවි සලක් තුළ වන අතර සිද්ධියෙන් තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

 

තවත් පුද්ගලයන් කිහිපදෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

views

876 Views

Comments

arrow-up