FEB
15
කොටියෙකු මද්දකට හසුවෙයි (VIDEO)

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයේ මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ.
බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර කොටියා බේරා ගැනීම සඳහා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට මේවන විටත් කටයුතු කරන බවයි
කඳුකර කොටියන් මෙලෙස මදුවලට හසුව දරුණු ලෙස තුවාල ලැබූ අවස්ථා රැසක් පසුගිය කාලයේදී ද වාර්තා විය.
672 Views
Comments