JAN
28
අද දිනට නව ආසාදිතයින් 852 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 501ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද දිනයේ දී හඳුනා ගැනුණු ආසාදිතයින් ගණන 852ක්.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වනවිට සටහන් වන්නේ 61,586ක් ලෙසයි.
678 Views

Comments