QR තෙල් ගහන ව්‍යාපාරිකයින්ට විශේෂ දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

QR තෙල් ගහන ව්‍යාපාරිකයින්ට විශේෂ දැනුම් දීමක්

QR තෙල් ගහන ව්‍යාපාරිකයින්ට විශේෂ දැනුම් දීමක්

අගෝස්තු 12 වන දින සිට වාහන කිහිපයක් ඇති ව්‍යාපාර,රජයේ ආයතන හෝ සංවිධාන සඳහා ඔවුන්ට පවරා ඇති ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ අංකය හෝ කේතයකින් ඔවුන්ගේ සියලුම වාහන සඳහා එක් නිශ්චිත ජංගම දුරකථන අංකයකින් ලියාපදිංචි වීමට අවස්ථාවක් ලබා දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

එසේම මේ වන විට QR ක්‍රමය යටතේ ඉන්ධන ලබා ගැනීම සඳහා මිලියන 5කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටිනවා.

 

මෙම නව ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම දිවයිනපුරා ඉන්ධන හල් වල වන විට සාර්ථක සිදු කෙරෙනවා.

views

283 Views

Comments

arrow-up