බණ්ඩි පොහොර නෞකාව ලබන දෙවැනි දා මෙරටට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

බණ්ඩි පොහොර නෞකාව ලබන දෙවැනි දා මෙරටට

බණ්ඩි පොහොර නෞකාව ලබන දෙවැනි දා මෙරටට

බණ්ඩි පොහොර හෙවත්  එම්.ඕ.පී.පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාවක් ලබන දෙවැනි දා මෙරටට පැමිණීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම පොහොර තොගය මිලදී ගත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව පොහොර තොගය මෙරටට ලැබීමෙන් පසු ගොවි ජනතාව වෙත නිසි පරිදි බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.

views

186 Views

Comments

arrow-up