කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

තලංගම සහ කහන්තොට ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 11ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

තලංගම පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් නාවලපිටිය සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 29ත් 30ත් අතර පසුවන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

views

701 Views

Comments

arrow-up