MAY
05
රාජගිරියේ වෙළඳසැලක ගින්නක්

රාජගිරිය කලපළුවාව අඹගස් හන්දිය ප්‍රදේශයේ විසබීජ නාශක දියර අලෙවිකරණ වෙළඳසැලක ගබඩාවක අද දවල් ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවන ඒකකය සඳහන් කළේ විසබීජ නාශක ගබඩාවක් ගිනි ගැනීම හේතුවෙන් එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇති බවයි.
මේ වන විට එම ගින්න සම්පූර්ණයෙන්ම වැඩ පැවැත්වීමට කටයුතු කළ බව ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කළා
721 Views
Comments