APR
05
“මන්ත්‍රීවරු සියලු දෙනා ඉවත්වන්න” - පාර්ලිමේන්තුව දෙසට උද්ඝෝෂණ පෙළපාලියක්

පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මේවන විට උද්ඝෝෂණ පෙළපාලියක් පැමිණෙමින් පවතී.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙනා ඉවත්විය යුතුයැයි පවසමින් මෙම උද්ඝෝෂකයෝ ගමන් කරති.
770 Views
Comments