මහාචාර්ය නීලිකා මලවිගේට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

මහාචාර්ය නීලිකා මලවිගේට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්

මහාචාර්ය නීලිකා මලවිගේට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් හිමිව තිබෙනවා.

 

ඒ අනුව ඇයව ලෝක සෞඛ්‍ය සංවිධානයේ covid 19 සඳහා වන තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස පත්කර තිබෙනවා.

 

කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපාය මාර්ගික පර්යේෂණ පැවැත්වීම මෙම කමිටුවේ කාර්යභාරය වේ.

views

971 Views

Comments

arrow-up