විදේශගත ලාංකිකයන්ගේ කොරෝනා ප්‍රභේදය සොයන්න – නැත්නම් දෙවන රැල්ලක් ?

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ අවදානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසනවා.
ඔහු කියා සිටියේ කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමී අවදානම වැළැක්වීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන බවයි.
1142 Views
Comments