චීන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

චීන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය

චීන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.

 

මෙම එන්නත මෙරට වෙසෙන චීන ජාතිකයන්ට ලබා දුන් නමුත් මෙයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණු නිසා මේ වෙනතෙක් මෙරට ජනතාවට ලබා දී නොමැත. 

views

572 Views

Comments

arrow-up