NOV
08
බස්නාහිර පළාතට විදුලි බල මණ්ඩලයෙන් දැනුම්දීමක්

රට තුල පවත්නා කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිම්න් බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින් හට බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය වැඩ්දුරටත් පැවසුවේ මනු කියවන්නන් විසින් අදාළ කාර්යයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරන බවයි.
1472 Views
Comments