බෝගම්බර බන්ධනාගාරයෙනුත් ආසාදිතයින් 07ක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

බෝගම්බර බන්ධනාගාරයෙනුත් ආසාදිතයින් 07ක් හමුවෙයි

බෝගම්බර බන්ධනාගාරයෙනුත් ආසාදිතයින් 07ක් හමුවෙයි

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරනවා.

 

මේ හේතුවෙන් එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි සදහන් කළේ.

 

ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර තැබීමට කටයුතු කරමින් සිටින අතර බන්ධනාගාරය තුල කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වනවා.

 

 

views

642 Views

Comments

arrow-up