අරගලයට මැදි වූ අනුර : ඔයාලගේ ආරම්භය ගැන සතුටුයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

අරගලයට මැදි වූ අනුර : ඔයාලගේ ආරම්භය ගැන සතුටුයි

අරගලයට මැදි වූ අනුර : ඔයාලගේ ආරම්භය ගැන සතුටුයි

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීමෙන් අනතුරුව එහි පිටත රැදී සිටි විරෝධතාකරුවන් පිරිසක් සමග ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් හුවමාරු කර ගැනීමක් දක්නට ලැබුණා.

 

 

රටේ මහජන දේපළ සොරකම් කළ කිසිදු අයෙකුට නාමයෝජනා ලබා නොදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ට යෝජනා කරන බවයි ඔහු එහිදී කියා සිටියේ.

views

695 Views

Comments

arrow-up