JAN
02
ආහාර හිඟයක් එනවා නාමල් කියයි

2022 වසරේ දී ආහාර හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නො හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා.
මේ බව ඉදිරි මාසයේදී ඇස් පනා පිට ඔප්පු වේවි යැයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
1380 Views
Comments