OCT
11
කැළණි සරසවි සිසුවියකට කොරෝනා

කැළණි සරසවි සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එහි මාධ්‍ය අංශය සදහන් කරන්නේ ඇය සමග සමීපව කටයුතු කල පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවයි.
ආසාදිත සිසුවිය සමාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන්නියකි.
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ පියා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇතැයිද සදහන්ය.
734 Views
Comments