මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට දේශපාලන බලාපොරොත්තුවක් තිබිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.



ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහු අදහස් කර සිටිනවා විය හැකි යැයි ද හෙතෙම පැවසීය. 

 

ජනක රත්නායක ශ්‍රී ලංකා පුරා පොදුජන පෙරමුණට සහයෝගය ලබා දී ඇති බවත් ඔහු පොදුජන පෙරමුණටත් තම කාර්යාලය පවා ලබාදී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පොදුජන පෙරමුණට පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂවලට ද තමන් උදව් කර ඇති බව ජනක රත්නායක පවසා ඇතැයිද සඳහන් කළේය.



විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

views

207 Views

Comments

arrow-up