OCT
28
බියගමට අංගසම්පූර්ණ නව රෝහලක්

වෙල්නස් විලේජ් සංකල්පයට අනුව බියගම රෝහල ආශ්‍රිතව නව රෝහලක් ඉදිකිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.
මෙඩිකල් ටුවරිසම් ප්‍රවර්ධනය මෙහි අරමුණයි.
විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
181 Views
Comments