නිවසක රඳවා සිටින සුනඛයන් හා බළලුන් 50ක් මිය යාමේ අවදානමක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

නිවසක රඳවා සිටින සුනඛයන් හා බළලුන් 50ක් මිය යාමේ අවදානමක

නිවසක රඳවා සිටින සුනඛයන් හා බළලුන් 50ක් මිය යාමේ අවදානමක

මින්නේරිය ප්‍රදේශයේ නිවසක  කාන්තාවන් දෙදෙනාට කොරෝනා වැළඳීම හේතුවෙන් එහි සිටින සුනඛයන් හා බළලුන් 50 දෙනෙකු පමණ ආහාර නොමැතිව මියයාමේ අවදානමකට ලක්ව ඇති බව ජස්ටිස් ෆො ඇනිමල් ඇන්ඩ් නේචර් සංවිධානයේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසූහ.

 

 


එම සත්වයන් බේරාගැනීම සඳහා මැදිහත් වන ලෙස සත්ව සුබසාධන සංවිධාන ඉල්ලීම් කර ඇත.

views

893 Views

Comments

arrow-up