අද (16) ආසාදිතයන් 61 හදුනාගනී

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 61ක් දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මෙම පිරිසෙන් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 58 දෙනා ඇඟළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇතිවු කොරෝනා වෛරස ව්‍යාප්තිය හරහා වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1852ක් වනවා.
788 Views
Comments