ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ  අධ්‍යක්ෂ මණ්ඩලයට

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ.
ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්වයි.
ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කර තිබේ.
වසර 3ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

 

views

756 Views

Comments

arrow-up