MAY
22
හරීන්, මනුෂ ඇමතිකම් ගැනීම ගැන හිටපු ඇමති නාමල් සතුටින්

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගෙන ආණ්ඩුවට එක්වීමට ගත් තීරණය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ප්‍රසාදය පළ කර ඇත.
මේ දුෂ්කර කාලයේ දී මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙපළ රටට සහ ජනතාවට සේවය කිරීම සඳහා එක්වීමට තීරණය කිරීම ප්‍රශංසනීය බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පවසා තිබිණ.
623 Views
Comments