පළමු “ෆ්ලොරෝනා” ආසාදිතයා හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

පළමු “ෆ්ලොරෝනා” ආසාදිතයා හඳුනා ගැනේ

පළමු “ෆ්ලොරෝනා” ආසාදිතයා හඳුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන “Florona” රෝගය වැළදුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා.

 

 

 නව රෝගයට ගොදුරුවී ඇත්තේ ගැබිණි කාන්තාවක් බවයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර සිටියේ.

 

 

කොවිඩ් වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු තත්ත්වයට පත්වීමෙන් රෝගියාට නියුමෝනියාව, මයෝකාඩයිටිස් වැනි දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන රෝග ලක්ෂණ ඇති කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

views

1078 Views

Comments

arrow-up