ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් මහතා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා මියගොස් තිබේ.

 

වර්ෂ 1935 නොවැම්බර් මස 10 වන දින අකුරැස්ස ප්‍රදේශයේ උපත ලද ඒ මහතා මියයන විට 89 වැනි වියෙහි පසුවිය.

 

හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල්මිටක් ඇතුළු සම්මානනීය ජනප්‍රිය චිත්‍රපටි රැසක නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කර තිබේ.

views

230 Views

Comments

arrow-up