නිරෝධායනයට පිටින් රෝගියෙක් හමුවේ

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ අවසන් රෝගියා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට හඳුනාගත් අයෙක් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
කොලඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය මෑතකදී දඹදිව සංචාරකය කර පැමිණි අයෙක් බවත් ඇමතිවරිය පැවසුවාය.
මේ අනුව ඇයගේ සම්බන්ධතා ජාලය ඔස්සේ කඩිනමින් හදුනා ගැනීම් කටයුතු ක්‍රියාත්මක වන බවත් රෝගී කාන්තාව රෝහල වෙත යොමු කර ඇති බවද කියා සිටියාය.
834 Views
Comments