අද මෙරටින් කොරෝනා මරණ 10 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

අද මෙරටින් කොරෝනා මරණ 10 ක්

අද මෙරටින් කොරෝනා මරණ 10 ක්

තවත් මරණ දහයක් කොරෝනා ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා.

 

ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 445 ක්.

 

 

 

views

829 Views

Comments

arrow-up