DEC
12
මුදල් හුවමාරු කරන සමාගමක බලපත්‍ර අවලංගු කෙරේ

prasanna money exchange සමාගමට ලබා දී තිබූ විදේශ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
ඒ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත ට අනුව බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනුයි.
ඒ අනුව මෙම සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවසර හිමි නොවන බව මහබැංකුව නිවේදනය කර සිටියා.
198 Views
Comments