MAY
30
අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට වැසි

අද (30) දිනයේදී බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
උෟව පළාතේ අම්පාර, මඩකලපුව, දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම අද දිනයේ දී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40 දක්වා සුළං ඇති විය හැකි බැව් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වා සිටී.
628 Views
Comments