APR
25
කටුනායක ගුවන්තොටුපල අමුත්තන්ට වැසෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මහජන ආලින්දය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
ඇති වී තිබෙන නව වෛරස අවදානම හේතුවෙන් ගත් මෙම තීරණයට අනුව නැවත දැනුම් දෙනතුරු මහජන ආලින්දයට අමුත්තන්ට ඇතුළුවීමට අවස්ථාව නොලැබේ.
630 Views
Comments