මෙරට කොරෝනා මරණ 90 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

මෙරට කොරෝනා මරණ 90 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ 90 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් අද (23) දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මෙම මරණ 03ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 90ක්.

 

 

views

678 Views

Comments

arrow-up