බහලුම් ප්‍රවාහන ගාස්තු 60% කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

බහලුම් ප්‍රවාහන ගාස්තු 60% කින් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු 60% කින් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු ඊයේ (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි.

 

 

මෙම බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමෙන් ආනයනික භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ යනු ඇති බව අනයනකරුවෝ පවසති.

views

607 Views

Comments

arrow-up