පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි, අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා - මෛත්‍රීට විරෝධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි, අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා - මෛත්‍රීට විරෝධයක්

පක්ෂයෙන් පැන්නූ සිරිපාලටයි, අමරවීරටයි පක්ෂයේ රැස්වීමකට එන්න කියලා - මෛත්‍රීට විරෝධයක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ(04) පැවැති පක්ෂයේ රැස්වීමකට පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ නිමල් සිරිපාලද සිල්වාට සහ මහින්ද අමරවීරට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය ඒ වෙත පළව ඇතැයි වාර්තාවේ.

 

ඒ අනුව අදාළ රැස්වීම පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා වර්ජනය කොට ඇති බවත් දැනගන්නට ලැබේ.

 

රැස්වීමට පැමිණ තිබුණේ දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරුන් පමණක් බවත් දැනගන්නට තිබේ.

views

626 Views

Comments

arrow-up