OCT
13
අද(13) තවත් කොවිඩ් ආසාදිතයන් 49ක් හඳුනා ගැනේ

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් තවත් ආසාදිතයන් 49 දෙනෙකු අද(13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 32 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි ඇඟලුම් කම්හලේ සේවකයින්ගෙන් හඳුනාගෙන ඇති අතර අනෙක් 17දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1446ක් දක්වා ඉහළ ගොස් තිබේ.
708 Views
Comments