කසකස්තාන සහ යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

කසකස්තාන සහ යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

කසකස්තාන සහ යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

කසකස්ථානයේ සහ යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 414 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

 

අද උදෑසන මත්තල ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට පැමිණියා.

 

ඔවුන් අතරින් 235 දෙනෙකු කසකස්තාන ජාතිකයින් වන අතර 179 දෙනෙකු යුක්‍රේන ජාතිකයින් වනවා.

views

637 Views

Comments

arrow-up