ප්‍රදේශ කීපයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ

හෙට (08) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.
හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ
බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය
ගෝතමීපුර 24 වත්ත
ගෝතමීපුර 78 වත්ත
වේළුවන පාර (දෙමටගොඩ)
පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත
හිද්‍රා මාවත
අලුත්පාර අකරගොඩ
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය
බෝලාන දකුණ
718 Views
Comments